CRUSH එක.

දවස් ගානක research එකක් කරලා crush එක ගැන හොයාගත්තේ. මොකද ඒක ගැන මටත් හරි හමන් අදහසක් තිබ්බෙ නැහැ. කොහොම හරි crush එකේ කොටස් හතරක් මම හොයා ගත්තා, හැමෝම වගේ හිටියෙි මේ තුනෙන් එකක.

 

01) celebrity crush

02) personality crush

03) Love Crush

04) Sex crush

 

Celebrity CRUSH

මේක ගැන නම් අමුතුවෙන් කියන්ත ඕනි නැනෙ, අපි හැමෝටම celebrity crush එකක් ඉන්නවා, කවදාවත් අපිට ලැබුනෙ නැතත්,අපේ dream world එකේ ජීවත් වෙන, අපිත් එක්ක අනිත් අයට වඩා හොදට කතා බහ කරනවා වගේ හිතන crush එකක්. cel3crush කියන්නෙ සමාජයේ ඉහල තැනක ඉන්න කොනක්, නලුවෙක් ගායකයෙක්, නැට්ටුවෙක්, සමාජ විචාරකයෙක්, දේශපාලන චරිතයක වගේ කෙනෙක්, ඔයාගෙ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක කවුද ? මගේ නම් eva elfies

 



 Personality CRUSH

අපිට කවදාවත් අපේ ආදරේ කර ගන්න ඕනි නැති, ඒත අපි ඇසුරැ කරන සමාජයේ අපි ආසම විදියට ජීවත් වෙන, අපිව ගොඩක් feel කරන,ගරැ කරන, වචනයක් දෙකක් කතා කරන්න ආස, පොඩ්ඩක් ඇවිදින්න කැමති, පොඩි sex පාට් එකක් දානන් කැමති, ඒත් අපේ ජීවිතේට වද්ද ගන්න අකමැති කෙනෙක්ව අපේ හිතේ ඉන්වනම් ඒ තමයි personality Crush එකක් කියන්නේ. මටත් ඉන්නවා එහෙම crush එකක, ඔයාටත් ඉන්නවනම් කියන්න

 


Love CRUSH

අපි අපේ පෙම්වතිය/පෙම්වතා හො හස්බන්/වයිෆ් කර ගන්න කැමති, තමන් කැමතිම ගතිගුන,හැඩරැව, සිතුම් පැතුම් තියන, අපිත් එක්ක නිතරම ඉන්න, එක වචනෙකින් අපිව අවුස්සලා අසරණ කරන,අපිව ගනන් ගන්නෙ නැකි උනාම අපිට දුක හිතෙන චරිතය තමයි Love crush එක, සමහර අයට ඇති, සමහර අයගේ දැනට bf/gf වෙන්න ඇති, තවත් අයගෙ husban/wife වෙන්න ඇති. තවත් අයගෙ පරණ පෙම්වතා හො පෙම්වතිය වෙන්න ඇති, කොහොම උනත් මේ කෙනාව අපේ ජීවිතයට ලං කර ගනන  සෑහෙන්න උත්සහයක් නම් අපි දරනවා, මටත් ඉන්නවා, ඒත් කැමති නෑමයි කියලා දන්න නිසා ඈත් වෙලා ඉන්නවා. ඔයාලටත් ඉන්නවනම් අනිවා කියන්න.

 

Sex CRUSH

 

හැමෝම අපෝ නැ කියන, හැමෝගෙම හිතේ ඉන්න crush එකක් තමයි, ලංකාව වගේ රටක විවෘත්තව අදහස් කියන්න අමාරැ නිසා ස්වයංවින්දනයකින් පමණක්, මනසින් පමනක් යහන් ගත වෙන්න පුලුවන් වෙලාතියන ක්‍රශ් එකක තමයිමේක, හැබැයි මෙතන මම හොයා ගත්තු දෙයක් තමයි මේ crush එකේදි සාමාන්‍ය අපි දන්න sex වලට වඩා එහා ගියපු Adventure sex experience එකක් ගන්න තමයි ගොඩක් අය කැමති, ඒකෙනුත් වැඩි පිරිස විවාහක අය. මට නම්   ඒම crush එකක් නැ ගාගෙන නම්  එන්න එපා, හිත ඇතුලෙ කොහේ හරි ඒ කෙනා ඇති. හොයලා බලන්න.

 

ඉතින් අපි හැමෝටම අපේම කියලා crush ඉන්නවා, crush කියන දේ විවිදයි, එකකට වඩා වැඩි පිරිසක් ඉන්න පුලුවන්, මේ ගැන හරියටම කියන්න, සහයෝගය උදවු කරපු හැමෝටම ස්තුතියි,

 

෴තොමී෴


Post a Comment

0 Comments