බිරිඳ පිට ගියේ ඇයි ??


බිරිදක් පිට යන්නේ ඇයි කියන එක සරලව විග්‍රහ කරන්න අමාරැ කරැනක්. මොකද කාන්තාවන්ගෙ හැගීම් අවශ්‍යතා පිරිමින්ගෙ අවශ්‍යතා වලට වඩා ටිකක් නෙවෙයි ගොඩක්ම සංකීරන නිසා. මේ සංකීරන කාරනාවෙන් මම දකින් ප්‍රධාන උපකරැනු දෙකක් අරගෙන මම මේක ලියන්නම්.


බිරිදක් අන් පිරිමියකුගේ පහස ලබන්න නම් සෑම උප කරැනු කාරනාවක් ඇතුලේ මේ ප්‍රධාන කාරනා දෙකෙන් එකක් රැදී පවතිනවා,ඒතමයි

01) අවශ්‍යය ආදරය නොලැබීයාම
02) අවශ්‍යය ලිංගික තෘප්තිය නොලැබී යාම

ආදරය

ප්‍රේම කරන කාලය තුල පිරිමියා හා කාන්තාව කියන දෙදෙනාම ප්‍රේමයට තමන්ගෙ උපරිම අවධානය දුන්නට විවාහයෙන් පස්සේ බොහෝ විට ඒ දේවල් පුරැෂයාගෙන් ක්‍රමානු කූලව අඩුවෙන්න ගන්නවා, බොහෝ විට රාජකාරි බහුලත්වය, බිරිදගේ කන්දොස්කිර්යාව,බිර්දකගෙන් ලැබිය යුතු මානසික සහනය නොලැබී යාම,ආර්තික ත්තවය පිරිහීම යන කරැනු ඒකට බලපාන්න පුලුවන්,නමුත් කාන්තාවක් ගොඩාක් වෙලාවට සැම විටම ආදරය බලාපොරොතතු වෙනවා, මොනම තත්වයකදි උනත් කාන්තාවකට ආදරය කියන දෙ දීලාතමන්ට අවශ්‍ය දෙවල් කරගන්න පුලුවන්, කාන්තාව කියන නිර්මානය ආදරය ඉදිරියේ ඒ තරමට බොලදයි, දිය වෙලාම යනවා. විවාහයෙන් පසුව තමන්ගෙ ස්වාමියාගෙන් ආදරය නොලැබෙන්න නොලැබෙන්න කාන්තාවක් විකල්ප පුරැෂයෙක් දක්වන විශේෂ ආදරයකට නතු වීම බොහොම සාමාන්‍යය දෙයක්. ඒක නිසා සැමියෙක් විදියට ඔබ හැම විටම තමන්ගෙ බිරිදට විශෙෂත්වයක් දක්වන්, ඇයව අගය කරනන්න ඇයට ආදරය ප්‍රකාශ කරන්න, ඇයට ඔබ තවමත් ආදරය කරනවාකියන දේ දැනෙන්න අරින්න


ලිංගික තෘප්තිය

ලංකාව කියන උප ආසියාතික රට තුල සිදු වෙන දික්කසාද වීම් වලදි 80%කම හේතුව ලිංගික ගැටලු කියලා කිවොත් ඔබ පුදුම වෙයි. එ වගේම විවාහ වෙන ජොඩු පහකට එකක් දික්කසාද වෙනවා ඒ කියනිනේ 20%ක්. පවුල් ජීවිතය හා ලිංගික ජීිතය ගැන අපි පස්සෙ දවසක කතාකරමු.
ඇයි කාන්තාවක් වෙන පිරිමියෙක්ගෙ පහසට ලොල් වෙන්නේ,සැමියාගේ වරදක් නිසාද?? පිලිතුර 90%ක් පමන ඔවු. අපි බලමු මොන වගේ දේවල් නිසාද එහෙම නැත්තම් මොන වගේ වැරදි නිසා මෙහෙම වෙනව ඇකිද කියලා.

💐 පලවෙනි කාරනය තමයි පිරිමියාගෙ තියන අපිරිසිදු කම, ආදරය කරන කාලෙ සුවද විලවුන් නොයෙක් ක්‍රීම් ජෙල් වර්ග ගාල ලගට එන පිරිමියා තමන් ගැන කිසිම සැලකිල්ලක් නැතුව දාඩිය කුනු පෙරාගෙන තමන් ගාවට එනවට කිසිම ගැහැනියක් කැමති නැනේ, ලංකාවෙ හුගක් පිරිමි උඩු රැවුල ලස්සනට ශේවු කරන් හිටියට යටි බඩ රැවුල නම් ලේසියකට කපන්නේ නැ, තමන්ට ඒක අප්පිරිය නොවුනට පිර්සිදුවට කැමති ගැහැනියකට ඒක අප්පිරියා වෙන්න පුලුවන්.  ඒ නිසා හැම විටම තමන්ගේ බිරිද සමග යහන්ගත වන විට පිරිසිදුව සිටින්න

💐 දෙවනි කාරනය තමයි බීමත් කම,බිමත් කමෙත්  සිහියක් පතක් නැති වෙන්න බොන එක ගැනයි මේ කතාව, සිහි නැතිවෙන්න බීලා බලෙන් තම බිරිද එක්ක යහන්ගත වෙන එක නම් ඉතාම භයානකයි. ඇයට ඔබට ඉතා ඉක්මනින් අප්පිරිය වෙන්න පුලුවන්

💐 තමන්ගෙ තෘප්තිය ගැන පමනක් සිටීම තුන් වෙනි හේතුවට ගන්නම්.ගොඩක පිරිමි තමන්ගෙ සුරාන්තය ගැන පමනක්හිතනවා, නමුත් ලිංගික ටක් වීමකදී වැඩියෙන්ම වැදගත් වෙන්නේ කාන්තාවගේ සුරාන්තය, මොකද කාන්තාවක් ලිංගික එක් වීමකදී බලාපොරොත්තු වෙන එකම දේ හොද සුරාන්තයක්, හැබැයි අපේ පිරිම් ගොඩක වෙලාවට තමන්ට සුරාන්තය උනාට පස්සේ එහෙම්මම අනික් පැත්තට නිදා ගන්නවා තමන්ගෙ බිරිද ගැන නොසිතා

💐 ලිංගික අදහස් බෙදා හදාගැනීමට නොහැකි වීම. මේක හස්බන්ගෙ 100%ක් වැරැද්දක් කියන්න බැහැ මොකද ලංකාවේ සංස්කෘතිය ඇතුලෙ ලිංගිකත්වය කියන දේ ඉතාම රහස් මාතෘකාවක් කරපු නිසා බොහො බිරින්දැවරැ තමන්ගෙ ලිංගික ගැටලු හා ආසාවන් අන් අයෙකුට කියාගන්න බැරැව අසරන වෙනවා, තම සැමියා සමග ඇයට එවැනි දෙයක් කතා කිරීමට හැකියාවක් නැත්තම් ඇයි එයට වෙිසදුමක් ලබාගත හැකි වෙනත් කෙනෙක් හොයනවා නේද??

💐 වැරදි ඉරියවු සහ එකම ඉරියවු භාවිතයත් ලිංගික ජීවිතේ අවුල් වෙන්න ප්‍රධානම දෙයක් තමයි,පුරැෂාධිපත්තිය ඇති සංස්කෘතියක් තියන නිසා බොහො වෙලාවට පිරිමියා කැමති ඉරියවු  තමයි භාවිතා වෙන්නේ බොහෝ විට එම ඉරියවු වලට බිරිද ඉතා අකමැති වෙන්නත් පුලුවන්, ඇයි කැමති වෙනත් ඉරියවු තියෙන්නත් පුලුවන්, මේකත් පවුල්ජීවිතයට කනකොකා හඩන පැලීමක් වෙන්න බැරිද?

මීට අමතරව ලිංගික එකතු වීමේදී දෙදෙනා අතර ඇති අවබෝධය නොමැති වීම, තරහ පිරිමසා ගැනීම සිදු කිරීම, ලිංගික ක්‍රියා සදහා ස්වාමියාගේ ඇති උදාසීනතවය වගේ දෙවල් නිසාත් කාන්තාවකට තමන්ගෙ ලිංගික ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්න පුලුවන්, වෙන කෙනෙක් වෙත ආකර්ෂනය වෙනනන පුලුවන්,

කාන්තාවක් කියන්නේ ලිංගිකත්වය තදින් අපේක්ෂා කරන කෙනෙක් ඇයට ඒක ලොකුවටම අවශ්‍යයි අදම උඩ වැරදි ඔබ කරනවානම් ඒවා හදා ගන්නනැත්තම් ඔබෙ බිරිද පිට යන එක 100%ක්ම සාධාරණයි.

Post a Comment

0 Comments