SEX , විවාහය සහ ජීවිතය 01


 

ලංකාව කියන මේ බටු ඇටයක් තරම් මුතු ඇටයක් වෙච්ච රටේ තහනම්ම මාතෘකාවත්, අනේ මම ඔ්වට ආස නැ කියලා පතිවෘතතාවය ආරක්ශා කරන Google search වලින් sex search කරලා කාලයක් අංක එකේ බබැලුන සෙක්ස් ගැන තමයි අද ඉදලා කතා කරන්නේ. හැමදාම එකම ස්ටයිල් එකට කියන නිසා අද පොඩ්ඩක් ස්ටැයිල් එක වෙනස් කරල කියන්නං. sex ඉතින් හැමදාම එකම විදියට වෙද්දිත් බෝරිං නේ නේ .

 

සෙක්ස් කියන්නෙ මක්කයි කියලා ඔහෙලගෙන් ඇහුවට ඔහෙලා කවදාවත් කටක් ඇරලා ඇහක් විදියට උත්තතරයක් දෙන්නේ නැහැ. මැක්කැයි ඉටිං ඔහෙලා එච්චර බය. සෙක්ස් ගැන කතා කෙරැවට යටි බඩ ඉදිමෙන් නැතුවා, බය නැතව කට ඇරලා සෙක්ස් කියන්න පුරැදු වෙයවු. අපිට කොහොමැයි මෙච්චර සෙක්ස් මැජික් උනේ??. අපිට විතරක් නෙවෙයි ඔහෙලා විස්වාස කරන් නැත්තම් ඒත විස්වාස කරපල්ලා  මේක ඇවිල්ලා දකුනු ආසියානු කලාපයටම මැජික් එකක් වෙච්ච දෙයක්.

 

අපිට වැරදුනේ කොතනෙයි, අපිට වැරදුනේ පොඩි කාලෙ ඉදලම මේ ඉලවුව ගැන හරි හමන් අවබෝදයක්, අධ්‍යාපනයක් නැති කම. මේ අමුතු ඇටේ හත වසරට ලිංගික අධ්‍යපනය ගැන පොතක් දාලා ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හදද්දි රටේ මෙලෝ වැඩක් නොකරන මල්වත්තයි අස්ගිරියෙයි මහනායක දෙන්නා මැදිහත් වෙලා ඒක එපා කියලා තහනම් කරනකොට. දහය වසරෙදි ප්‍රජනනය පාඩම ලමයිට කියලා දෙන ටීචර් ලමයිගෙ මූනවත් නොබලා කලුලැල්ල දිහා බලන් ගාලු කුමාරි කොලබ දුවනවා වගෙ පොතේ තියන ටික කියවන් යනකොට, අම්මලා තාත්තලාගෙන් කාමේසු මිචචාචාරා කියන්නෙ මොකක්ද අහද්දි ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ නියව නියව ඉන්නකොට පොඩි ඇවුන් මක්කෙයි සෙක්ස් ගැන ඉගෙන ගන්නේ

 

එහෙවු පොඩි එකා අතට පෝන් එකක් ලැබුන ගමන් ඒකෙ internet හදාගෙන google search කරන්නෙ ඉස් ඉස්සෙල්ලම sex වෙච්චකොට, ඒකෙ උඩින්ම එන pornhub එකෙන් හරි xhamester එකෙන් හරි porn video එකක් බලලා සෙක්ස් කියන්නෙ අහවල් එක අහවලීගේ අහවල් එක පල්ලට යවන එකයි කියලා අවබෝද කර ගත්තට, උ දන්​නෙ කොහෙද porn video කියන්නෙ script එකකට රගන රංගනයක් කියලා. එතනින් එහාට උ හිතන සෙක්ස් එක ඒක වෙච්චි කොට. උට ඔනි උගේ අහවල් අවයවය ලොකු කරගන්න එක තමයි පලවෙනි දේට.

 

එහෙවු එකා සහ එකි හා හා පුරා කියලා ලවු එකක් පටන් ගත්තත් උට දැන් ඕන වෙන්නෙ ලවු වලට කලින් සෙක්ස් කියන එක අත්හදා බලන්න වෙච්චි කොට යාලුවෙලා දවස් දෙකෙන් උන් රැම් පල්ලෙ රිංගන එකට උන්ට බනින රට හරක් කොහේද දන්නේ උන ඒ තැනට වැට්ටුවෙ මහ උන් කියලා. එහෙව් රැම් යන එකා දන්නෙ පෝන් වීඩියෝ එකේ තිබිච්ච සෙක්ස් එක විතරක් වෙචචි කොට කෙල්ලා ඇදුම ගලවනනත් කලින් උ හදන්නෙ අරකිවත් පෙරලන් අනින්න නෙව. කිසිම හැගීමක් නැතුව සුරාන්තයක් නැතුව ඉතා වේදනාකාරි පලමු සංවාසයෙන් පස්සේ ඒකට ලක්වෙන එකී සේක්ස් කරන්න ආයෙත්  බයයි තමයි.

 

අනිත් කාරනේනනම් දැන් බටහිර ගොඩක් උන් හදන්නේ rought sex පෝන් වීඩියො වෙච්චි කොට ඒක උන්දලගෙ රැචිය උනාට දකුනු ආසියාතක බහුතරයක් කාන්තාවො කැමති ප්‍රේමාන්විත සෙක්ස් එහෙකට නොවැ, එහෙවු rough පොන් විඩියෝ බලන එකෙක්ට BDSM, rough Gangbang  හරි sadism ඒවා බලන්න පුරැදු එකෙක් උනොත් ඒකා හිතන්නේ  හොදටම සතුටු වෙන්න පුලුවන් ඒ විදියට කරොත් තමයි කියලා. එහෙවු එකෙක්ට වයස 17/18 ක පොඩි අහින්සක එකියක් අහු උනොත් සෙක්ස් කෙසේ වෙතත් ආයෙ ඒකි  ඉංගිරිස හෝඩියේ S අකුරටත් වෛර කරනවා.

 

අපේ එවුන්ට මහාමේරැ පර්වතය තරම් සෙස් ගැන පුරස්න තිබුනත් ඒවා ගැන කතා කරන්න තරම් විවෘත්ත මානසිකත්වයක් තියන එකෙක් හොයාගන්න බැහැ නොවැ, කන්‍යපටලයයි, කන්‍යාභාවයයි මුදුල් මල්කඩ කරගත්තු රටේ පෙට්ටිය නැත්තම් බදින්න බැ කියලා ගැනු හිතන්න පෙලබෙන්නේ උන්ගෙ තියන වැරැද්දකට නෙවෙයි, බොලා අපි හැදිච්ච සංසකෘතික පිච්චමල් රාමුවෙන් අපේ ඔලුවලට ඔබ්බලා තියනවා තොපි ඉගෙන ගත්තේ නැතත් පෙට්ටිය පරිස්සම් කර ගනිං කියලා, එහෙවු එකියක් තමන්ගෙ ප්‍රස්න කාටහරි කියපු ගමන් උ බලන්නෙත් ඒකට කොහොම හරි වෙච්චි කොට උන් උන්ගෙ ප්‍රස්න හිත් ඇතුලෙම තියාගෙන විදවනවා, ඒ අතින් බලනකොට දික්කසාද වෙච්ච උනුයි පෙටටිය නැති උනුයි හරිම පවු.

 

මෙච්චර මේ දේවල් බොලාට කියන්නේ  වෙචච දෙවල් බොලාට අපිට වෙනස් කරන්න බැ ඒත් දවසක උඹ උඹලගෙ දරැවන්ට හරි කාලෙදි ලිංගිකත්වය ගැන හරියට කියල දියවු එතකොට උන්වත් නිදහස් පරිසරයක සෙක්ස් කියන දේ හරියට විදියි. බොලාට මේක තේරැම් ගන්නත් බැරි නම් කරන්නත් බැරිනම් අපරාදෙ බන් මේක කියවපු උබලගෙ කාලයයි, ලියපු මගේ කාලයයි. දෙවනි කොටසක් ඔනෙයි. ??

 

උඹලට ජය තොමී෴


Post a Comment

0 Comments